top of page

SONY A7R II free RAW files



Final output

මෑත කාලීනව ලෝකයේ වගේම ලංකාවෙත් SONY mirrorless කැමරා භාවිතය සඳහා යම් රැල්ලක් ඇති උනා. හැබැයි SONY කැමරා තරමක් මිල අධික නිසා ගොඩක් අයට SONY කැමරාවෙන් ගත්ත ඡායාරුප වල RAW අත්දැකීම විඳගන්න අවස්ථාව ලැබුනේ නෑ.

මම තීරණය කරා 42MP සහිත SONY A7R II කැමරාවෙන් ගත්ත මේ ඡායාරූපයේ RAW files 3 නිදහස් කරන්න. ඒ නිසා ඉගෙනගන්න කැමති, ඉනන්දුවක් දක්වන ඕනේ කෙනෙක්ට පුළුවන් මේ files download කරන් post-process කරලා බලන්න.

Download RAW files

https://drive.google.com/file/d/0B5mcXqWlUzPDQXNtY2RCLWFvNFU/view?usp=sharing RAW ඡායාරූප විවෘත වෙන්නේ නැත්නම් මේ ලිපිය බලන්න

https://ganiduvfx.wixsite.com/ganiduvfx/single-post/2017/02/04/acr ඔබේ අදහස් පහළින් comment කරන්න. ප්‍රයෝජනවත් යැයි සිතනවා නම් යහළුවන් සමඟ share කරගන්න. 🙂


43 views
Comments
Share Your ThoughtsBe the first to write a comment.
© Ganidu Balasuriya
  • Grey Facebook Icon
  • Grey Instagram Icon
  • Grey YouTube Icon
  • Grey LinkedIn Icon
bottom of page