top of page

Smartphone එකෙන් හොඳ photos ගන්න බැරිද?


මේ කොළඹ Lighthouse එක. මෙතන ඡායාරූප ගන්න ආරක්ෂක අමාත්‍යංශයෙන් පුර්ව අවසරයක් ගන්න ඕනේ. හැබැයි මම ගිය දවසේ මට නිසි අවසරයක් ගන්න බැරි උනා. ඒ නිසා එතන ආරක්ෂාවට හිටපු නාවික හමුදා නිලධරයා ඡායාරූප ගන්න අවසර දුන්නේ නැහැ. කොහොම උනත් සමහර වෙලාවට අපිට පවතින තත්වයත් එක්ක සහයෝගයෙන් ගනුදෙනු කරන්න වෙනවා.

හැබැයි එතන දුරකතනයෙන් ඡායාරූපයක් ගන්න තහනමක් තිබ්බේ නෑ. ඒ නිසා දුරකතනයෙන් ඡායාරූප කිහිපයක් අරගෙන තමයි මෙම අවසන් ඡායාරූපය ලබාගත්තේ.


පහතින් තියෙන්නේ මුල් ඡායාරූප.

පහතින් තියෙන්නේ ඡායාරූපය Edit කරපු හැටි (Video).


ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා පහතින් comment කරන්න. 🙂


 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
© Ganidu Balasuriya
  • Grey Facebook Icon
  • Grey Instagram Icon
  • Grey YouTube Icon
  • Grey LinkedIn Icon
bottom of page