top of page

Lightroom භාවිතා කිරීමේදී මතුවන ගැටලු #01


මේ video එකේ තියෙන්නේ lightroom භාවිතා කරද්දී මතුවෙන සාමාන්‍ය ගැටලු සහ ඒවාට පිළිතුරු.


  1. Lightroom වලට සැරින් සැරේ එකම photo එක import කරන්න බැරි ඇයි?

  2. Lightroom වල photo එකක් save කරන්නේ කොහොමද?

  3. පොටෝෂොප් වල PSD එකක් වගේ, Lightroom වල project එකක් සේව් කරලා තියාගන්න පුලුවන්ද?

  4. Lightroom වල watermark එකක් දාන්නේ කොහොමද?

  5. සමහර photo export කරලා බලද්දී පාට වෙනස් වෙන්නේ ඇයි?

මීට අමතරව lightroom භාවිතා කරද්දී මතු වුන වෙනත් ගැටලු තියෙනවා නම් video එකේ comment කරන්න.මගේ දෙවෙනි Q&A video එකෙන් ඒවාට හේතු සහ පිළිතුරු සපයන්නම්.

මේ video එක ප්‍රයෝජනවත් යැයි සිතනවා නම් යහළුවන් සමඟ share කරගන්න. 🙂


49 views
Comments
Share Your ThoughtsBe the first to write a comment.
bottom of page