Lightroom 6 ළඟදීම?


Adobe සමාගම විසින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අලුත්ම Lightroom සංස්කරණය වන්නේ Lightroom 6 ය. Lightroom 5 වලදී HDR හෝ panorama ලෙස ඡායාරුපයක් සකස්කර ගැනීමට අවශ්‍යනම් ඒ සඳහා Adobe Photoshop මෘදුකාංගය භාවිතා කිරීමට සිදුවනවා. නමුත් LR 6 හිදී එසේ කිරීමට අවශ්‍ය වන්නේ නෑ. මන්ද, HDR සහ Panorama ලෙස ඡායාරුපයක් සකස් කරගැනීමේ හැකියාවක් LR 6 හි එකතු කර තිබෙනවා. දැනට නිල නොවන ආරංචි මාර්ග අනුව අප්‍රේල් මස 21 වන දින නව අංග ගනනාවක් සමග LR 6 නිකුත් කිරීමටයි Adobe සමාගම සුදානම් වී සිටින්නේ. නමුත් දැනට මිල ගණන් ඇතුලුව අන්තර්ජාලයට screenshot කිහිපයක් එකතු වී තිබෙනවා.

Lightroom 6 PC Requirements

PC VIDEODirectX 10-compatible video card

PC SYSTEM MEMORY2 gigabytes

PC ADDITIONAL REQUIREMENTSWindows 7 (SP1), 8 or 8.1; Intel Pentium 4 or AMD Athlon 64 processor; 2GB RAM; DirectX 10-compatible video card; DVD-ROM drive

PC PROCESSOR TYPEIntel | AMD

Lightroom 6 Mac Requirements

SPECS:DETAILS:

MAC PROCESSOR TYPEIntel

MAC OPERATING SYSTEMMac OS X 10.8 Mountain Lion|Mac OS X 10.9 Mavericks

MAC SYSTEM MEMORY2 gigabytes



8 views